fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බුද්ධි නිලධාරියාගේ ගෙට පැන හොරු අයිඩෙන්ටිය උස්සලා

    බුද්ධි නිලධාරියාගේ ගෙට පැන හොරු අයිඩෙන්ටිය උස්සලා

    රාජ්‍ය බුද්ධි සේවයේ මහව දිසා කාර්යාලයේ සේවයේ නිරත කොස්තාපල්වරයෙකුගේ නිවසකට හොරු පැන ඔහුට නිකුත්කර ඇති පොලිස් හැදුණුම්පත සමඟ රුපියල් දෙලක්ෂයකට අධික මුදල් රන් භාණ්ඩ හා ජංගම දුරකතන දෙකක් සොරාගෙන ගොස් ඇත.

    මැල්සිරිපුර පදිංචිකරුවෙක් වන මෙම නිලධාරියාගේ නිවසට හොරු පැන ඇත්තේ උඩුමහලේ ජනේලයක වා කවුළුවෙන් බව ගොකරැල්ල පොලීසිය සඳහන් කරයි.

    මෙම සොරකම සිදුව ඇත්තේ ඊයේ අලුයම් කාලයේදීය.

    මෙහිදී මුදල් පසුම්බියේ තිබුණු රුපියල් 15,000ක මුදලක්ද සමඟ සොරාගෙන ඇත්තේ පොලිස් හැදුණුම්පතය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.