Home උණුසුම් පුවත් පාසල් නිවාඩු දෙන දවස් මෙන්න..

පාසල් නිවාඩු දෙන දවස් මෙන්න..

පාසල් නිවාඩු දෙන දවස් මෙන්න..

2023 පළමු පාසල් වාරයේ 01 වැනි අදියරේ පාසල් නිවාඩුව අප්‍රේල් 05 සිට 16 දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

පාසල්වල පළමු වාරය ලබන 27 වනදා ආරම්භ වීමට නියමිතයි.

2022 සාමාන්‍ය පෙළ විභාගය සඳහා මැයි මස 13 සිට 24 දක්වා යළි පාසල් නිවාඩුව ලබා දෙන බවත් එම අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

අදාළ නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here