ශ්‍රී ලංකාවේ පළමු වතාවට කොවිඩ් -19 ඉන්දියානු ප්‍රභේදය (ප්‍රභේදය B1.617) හමුවී තිබේ.
ඒ නිරෝධායන මධ්‍යස්ථානයක පරීක්ෂාවට ලක් කළ විදේශයක සිට නැවත පැමිණි අයකුගේ නියැදියකිනි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිමා ජීවන්දර විසින් මේ බව සනාථ කර ඇත.