දුම්රිය රියදුරන් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
ඒ අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ය.
පැය 24ක කාලයක් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට ඔවුන් තීරණය කර ඇත.