Home COVID පාර්ලිමේන්තුවටත් කොවිඩ් අවධානමක්

පාර්ලිමේන්තුවටත් කොවිඩ් අවධානමක්

පාර්ලිමේන්තුවටත් කොවිඩ් අවධානමක්

කොවිඩ් 19 වෛරසය ආසාදිත බවට සැකකරන සේවකයෙක් හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලය තාවකාලිකව වසා දමා එහි සේවක පිරිස් නිරෝධායනයට යොමුකර ඇතැයි පාර්ලිමේන්තු තොරතුරු අනාවරණය කළේය.

ආරක්ෂක පියවරක් ලෙස කතානායක වරයා එහි පැමිණීමද වළක්වා ඇත.

කොවිඩ් සැක සේවකයා හමුවීමෙන් පසුව කතානායක කාර්යාලය සහ ඒ අවට ප්‍රදේශය පූර්ණ ලෙස විෂබීජහරණය කර කර තිබේ. ඒත් සමග සැකකටයුතු සේවකයා ඇතුලු සේවකයින් රැසක් පී.සී.ආර්. සදහාද යොමුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here