Home උණුසුම් පුවත් ඡන්දෙ තියන දිනය ගැන අලුත්ම තීරණය මෙන්න..

ඡන්දෙ තියන දිනය ගැන අලුත්ම තීරණය මෙන්න..

ඡන්දෙ තියන දිනය ගැන අලුත්ම තීරණය මෙන්න..

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම සඳහා අප්‍රේල් මස 25 දිනය වඩා සුදුසු වන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් දිස්ත්‍රික් තේරීමභාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව නව ඡන්ද විමසීමේ දිනය වශයෙන් 2023 අප්‍රේල් මස 25 දිනය එක් එක් දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් නිවේදනය කරන බව ද එම කොමිෂන් සභාව කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here