Home උණුසුම් පුවත් බස් දෙකක් මාවනැල්ලේදී ගැටී අයෙක් මරුට – 22ක් රෝහලේ

බස් දෙකක් මාවනැල්ලේදී ගැටී අයෙක් මරුට – 22ක් රෝහලේ

0
බස් දෙකක් මාවනැල්ලේදී ගැටී අයෙක් මරුට – 22ක් රෝහලේ

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල හිගුල ප්‍රදේශයේදී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී එක් අයෙක් මියගොස් 22 දෙනෙක් රෝහල්ගතකර තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ මෙයට සුළු මොහොතකට පෙරය.

මහනුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණ ලංගම බස් රථයක් සහ මීගමුවේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබුණු පෞද්ගලික මගී බස් රථයක් මෙසේ ගැටී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here