Home උණුසුම් පුවත් ඉල්ලා අස්වීමක් ගැන කථානායක මැතිසබේට දැනුම් දෙයි

ඉල්ලා අස්වීමක් ගැන කථානායක මැතිසබේට දැනුම් දෙයි

ඉල්ලා අස්වීමක් ගැන කථානායක මැතිසබේට දැනුම් දෙයි

රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම ලිඛිතව කථානායකවරයා වෙත දැනුම් දී තිබේ.

අද (07) පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වීමෙන් අනතුරුව කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here