Home උණුසුම් පුවත් මාලිමා විරෝධයට කඳුළු ගෑස් – ජල ප්‍රහාර

මාලිමා විරෝධයට කඳුළු ගෑස් – ජල ප්‍රහාර

මාලිමා විරෝධයට කඳුළු ගෑස් – ජල ප්‍රහාර

update:
විරෝධතාව අතරතුර තුවාල ලැබූ පිරිසක් රෝහල්ගත කර ඇත.


ජාතික ජනබලවේගය විසින් පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා කොළඹ පුරහල අසලදී පොලිසියෙන් කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කරයි.

‘විරෝධය කොළඹට’ යන මැයෙන් ජාතික ජනබලවේගය මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීම යනාදි කරුණු ඇතුළු ආණ්ඩුවේ වත්මන් තීන්දු තීරණවලට එරෙහිව ය.

සබැඳි පුවත්
අනුරගේ විරෝධයට රෝහල් චතුරස්‍රයත් තහනම්
අද විරෝධතාවලටත් සීමා වැටෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here