Home උණුසුම් පුවත් විදුලිය – ඉන්ධන – සෞඛ්‍ය අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක්

විදුලිය – ඉන්ධන – සෞඛ්‍ය අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක්

විදුලිය – ඉන්ධන – සෞඛ්‍ය අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක්

විදුලිබල, ඛනිජ තෙල් සහ රෝහල් යන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් යළිත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධ සියලුම සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්වනු ඇති.

මීට අමතරව රෝහල්, සාත්තු නිවාස, බෙහෙත්බාලා, රෝගීන් නඩත්තු කිරීම්, රැකවරණය සහ ප්‍රතිකාර කිරීමද අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here