තවත්
    මුල් පිටුවදේශීය පුවත්තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ 30 කට කොවිඩ්

    තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ 30 කට කොවිඩ්

    තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ සේවයේ නිරත 40 දෙනෙක්ට කළ පී.සී.ආර්.පරීක්ෂණවලින් 30 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි අද (07) තහවුරුවී තිබේ.

    එසේ කොවිඩ්වි 19 වෛරසය ආසාදිතවූවන් අතර තේ පර්යේෂණායතනයේ විද්‍යාඥයින්ද සිටින බව සදහන්ය.

    ඒ අනුව තේ පර්යේෂණායතනය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img