Home දේශීය පුවත් දේශපාලනය නව නීතිපති ලෙස සංජය රාජරත්නම් !

නව නීතිපති ලෙස සංජය රාජරත්නම් !

නව නීතිපති ලෙස සංජය රාජරත්නම් !

නීතිපති දප්පුල ලිවේරා මහතා තව නොබෝදිනකින් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පුරප්පාඩුවන නීතිපති තනතුරට සුදුසු පුද්ගල නාමයක් මේ වන විට පාර්ලිමේන්තු සභාවට යොමුකර ඇත.

එසේ පාරිලිමේන්තු සභාවට යොමුකර ඇත්තේ නියෝජ්‍ය සොලිසටර් ජනරාල් සංජය රාජරත්නම් මහතාගේ නම බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here