Home උණුසුම් පුවත් පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද දින මෙන්න..

පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද දින මෙන්න..

පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද දින මෙන්න..
File photo

2023 පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ලබන (2023 පෙබරවාරි) 22, 23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සිදුකරන බව එම කොමිසම නිවේදනය කරයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු 09 වෙනිදා පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here