මුල් පිටුව උණුසුම් පුවත් අනුර පටන් ගන්නෙ කඩ 50න්

අනුර පටන් ගන්නෙ කඩ 50න්

0

පළාත් පාලන මැතිවරණයට අදාළව ජාතික ජනබලවේගයේ පළමු ජන රැලිය හෙට(25) සවස 3ට අනුරාධපුර කඩ 50දී ඇරඹෙන බව එම පක්ෂය සඳහන් කරයි.

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ජන රැලිය සංවිධානය කර ඇත.

එක්වෙමු! දිනවමු! විසඳුම මාලිමාව මෙවර ජාතික ජන බලවේගයේ තේමාවයි.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version