මුල් පිටුව උණුසුම් පුවත් 2007ට කලින් ඉපදුණු අය මේ ලැයිස්තුවේ නම තියෙනවද බලන්න

2007ට කලින් ඉපදුණු අය මේ ලැයිස්තුවේ නම තියෙනවද බලන්න

0

ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මහජනතාවට දැනුම් දී ඇත්තේ, 2007.01.31 දිනට පෙර උපන් පුරවැසියන්, ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි වහාම ග්‍රාම නිලධාරිවරයාගෙන් විමසීමක් කරන ලෙසයි.

නැතිනම් පහත වෙබ් අඩවියට පිවිස තමාගේ විස්තර නිවැරදි දැයි පරීක්ෂා කළ හැකි බව ද වැඩිදුරටත් සඳහන් කරයි.

👉 වෙබ් අඩවිය 👈

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version