ඉන්ධන මිල බහී

0

අද(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව,

🔻 ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් රු. 368 දක්වාත්
🔻 ඔක්ටේන් 95 රු. 20කින් රු. 420 දක්වාත්
🔻 ඔටෝ ඩීසල් රු. 30 කින් රු. 333 දක්වාත්
🔻 සුපර් ඩීසල් රු. 9 කින් රු. 377 දක්වාත්
🔻 භූමිතෙල් රු.30 කින් රු. ​​215 ක් දක්වාත් පහළ දමා තිබේ.

එම නිවේදනය පහතින්.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version