මුල් පිටුව උණුසුම් පුවත් රාජ්‍ය සේවයේ වැටුප් ගැන දැනුම් දීමක්

රාජ්‍ය සේවයේ වැටුප් ගැන දැනුම් දීමක්

0

රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීම අද (25) සුපුරුදු පරිදි සිදුකෙරේ.

ඒ අනුව හෙට දින රාජ්‍ය සේවයේ විධායක සහ විධායක නොවන යන ශ්‍රේණි දෙකටම වැටුප් ලබාදීමට නියමිතය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව දැනුම් දෙයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version