Home උණුසුම් පුවත් උද්ධමනය පහළට

උද්ධමනය පහළට

උද්ධමනය පහළට

ශ්‍රී ලංකාවේ උද්ධමනය ගෙවුණු නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛයාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මත පදනම් වූ මතුපිට උද්ධමනය නොවැම්බර් මාසයේ 65.0% ට සාපේක්ෂව 2022 දෙසැම්බර් මාසයේදී 59.2% දක්වා අඩු විය.

ආහාර උද්ධමනය ද නොවැම්බර් මාසයේ 69.8% ට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී 59.3% දක්වා අඩු වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here