Home උණුසුම් පුවත් තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම අදින් ඉවරයි

තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම අදින් ඉවරයි

තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම අදින් ඉවරයි

ඉදිරියේදී පැවැත්වෙන පළාත්පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (23) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතයි.

අද (23) දිනය තුළ සහතික කරන ලද තැපැල් ඡන්ද අයදුම්පත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ගෙනවිත් භාරදෙන ලෙස මැතිවරණ කොමිසම දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here