Home උණුසුම් පුවත් ව්‍යාඝ්‍රා බී කතක් දූෂණය කරන්නට හැදූ අයෙක් මරුට

ව්‍යාඝ්‍රා බී කතක් දූෂණය කරන්නට හැදූ අයෙක් මරුට

0
ව්‍යාඝ්‍රා බී කතක් දූෂණය කරන්නට හැදූ අයෙක් මරුට

ලිංගික උත්තේජන ඹෟෂධයක් භාවිතාකර පදවිය බෝගස්වැව පිහිටි නිවසකට ඇතුළු වී එහි හුදෙකලාව ජීවත්වූ කාන්තාවක් දූෂණය කළ පුද්ගලයෙකු හෘදයාබාදයකින් මියගොස් ඇත.

මෙසේ දූෂණයට ලක්ව ඇත්තේ 53 හැවිරිදි කාන්තාවකි. ඇයව දූෂණය කර ඇත්තේ 58 හැවිරිදි පුද්ගලයෙකු විසිනි.

මෙම පුද්ගලයා කුලී වැඩකරමින් ජීවත්වන්නෙක් බව පොලීසිය කියයි. නිවසේ ජනේලයකින් ඔහු ඇතුළු වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here