තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද විදුලි කැපිලි නෑ

    අද විදුලි කැපිලි නෑ

    අද(15) දිනට යෙදී ඇති හින්දු බැතිමතුන්ගේ තෛපොංගල් සැමරුම නිමිත්තෙන් අද දිනය තුළ සිදුකිරීමට සැලසුම් කර තිබු විදුලි කප්පාදුව අත්හිටුවා තිබේ.

    ඒ අනුව අද දින විදුලි කප්පාදුවක් සිදුනොවන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img