Home උණුසුම් පුවත් ඉන්දීය මගීන්ට ලංකාවට ඇතුලුවීම තහනම් කෙරේ

ඉන්දීය මගීන්ට ලංකාවට ඇතුලුවීම තහනම් කෙරේ

ඉන්දීය මගීන්ට ලංකාවට ඇතුලුවීම  තහනම් කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ නොදීමට රජය පියවර ගෙන තිබේ.

මේ වන විට මතුවී ඇති බරපතළ covid-19 අවදානම හේතුවෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here