Home උණුසුම් පුවත් බිරිඳ මරා සැමියා තෙවැනි මහලින් බිමට පනී

බිරිඳ මරා සැමියා තෙවැනි මහලින් බිමට පනී

0
බිරිඳ මරා සැමියා තෙවැනි මහලින් බිමට පනී

අඹුසැමි ආරවුලක් දුරදිගගොස් සැමියා විසින් සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදී මරා දමා ඔවුන් පදිංචිව සිටි තට්ටු නිවාස සංකීර්ණයේ තෙවැනි මහලින් බිමට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දරා තිබේ.

බොරැල්ල සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණය තුළ මෙම සිදුවීම ඊයේ (13) රාත්‍රී කාලයේදී සිදුව ඇත.

ඝාතනය වී ඇත්තේ 32 හැවිරිදි දෙදරු මවකි. ඇගේ සැමියා මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් සිටියි. මෙම අඹුසැමි යුවල මෙම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටිනුයේ කුලී නිවසකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here