Home උණුසුම් පුවත් චීනයෙන් නව විදුලි සංදේශ චන්ද්‍රිකාවක්

චීනයෙන් නව විදුලි සංදේශ චන්ද්‍රිකාවක්

චීනයෙන් නව විදුලි සංදේශ චන්ද්‍රිකාවක්

නව විදුලි සංදේශ චන්ද්‍රිකාවක් සාර්ථකව අභ්‍යවකාශයට මුදාහැරීමට චීනය සමත් වෙයි.

නිරිතදිග චීනයේ සිචුවාන් පළාතේ පිහිටි ශීචං නමැති චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙන් එය නිකුත් කෙරිණ.

APSTAR-6E නමින් හැඳින්වෙන මෙම විදුලි සංදේශ චන්ද්‍රිකාව, Long March-2C වාහක රොකට්ටුව මගින් අද (13) අලුයම 2:10ට අභ්‍යවකාශගත කෙරුණු අතර එය සැලසුම් කළ පරිදිම සාර්ථකව  කක්ෂයට ඇතුළු විය.

අග්නිදිග ආසියානු කලාපයට ඉහළ කාර්යක්‍ෂම සන්නිවේදන සේවාවක් සැපයීම සඳහා මෙම චන්ද්‍රිකාව යොදා ගැනීමට අපේක්ෂිතයි.

මෙය Long March වාහක රොකට්ටු මාලාවේ 460 වැනි පියාසැරි මෙහෙයුමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here