Home උණුසුම් පුවත් ලක්ෂ 667 වංචාවක් සී.අයි.ඩී.ය විසදයි

ලක්ෂ 667 වංචාවක් සී.අයි.ඩී.ය විසදයි

0
ලක්ෂ 667 වංචාවක් සී.අයි.ඩී.ය විසදයි

බැංකු ගිණුමක් මාර්ගයෙන් මුදල් ප්‍රේෂණය කරන බවට පොරොන්දු වී රුපියල් කෝටි 66කට අධික මුදලක් විටෙන් විට ලබාගෙන එම මුදල් වංචා කළ අයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණීජ අපරාධ විමර්ශන එකයේ නිලධාරීන් විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ 05, කිරුළ පෙදෙසේ පදිංචිකරුවෙක් වන එස්. කනගරත්නම් (44) නැමැත්තාව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් හැටහය කෝටි හතලිස් හත්ලක්ෂ විසිඅටදහස් අටසිට හැටනමයි ශත අනූ දෙකක මුදලක් මෙම පුද්ගලයා වංචාකර ඇති බව විමර්ශන වලින් හෙළිවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here