Home උණුසුම් පුවත් මුල්ලේරියාවේදී විදෙස් කතට පහරදී ලිංගික අතවර කළ 04ක් කොටු

මුල්ලේරියාවේදී විදෙස් කතට පහරදී ලිංගික අතවර කළ 04ක් කොටු

0
මුල්ලේරියාවේදී විදෙස් කතට පහරදී ලිංගික අතවර කළ 04ක් කොටු

ඔස්ට්‍රියානු ජාතික කාන්තාවකට පහරදී ලිංගික අතවර කළ පුද්ගලයින් සිව් දෙනෙකුව මුල්ලේරියාව පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාවේ පදිංචි පුද්ගලයින් තිදෙනෙක් සහ බුත්ගමුවේ පදිංචිකරුවෙකි.

මෙම සිව් දෙනා විසින් පහරදී අතවර කර ඇත්තේ අවිස්සාවේල්ල පාර මුල්ලේරියාවේ මේ වන විට පදිංචිව සිටින 58 හැවිරිදි කාන්තාවකටය.

මුල්ලේරියාව පොලීසිය සඳහන් කරනුයේ ප්‍රධාන සැකකරුව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here