fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුල්ලේරියාවේදී විදෙස් කතට පහරදී ලිංගික අතවර කළ 04ක් කොටු

    මුල්ලේරියාවේදී විදෙස් කතට පහරදී ලිංගික අතවර කළ 04ක් කොටු

    ඔස්ට්‍රියානු ජාතික කාන්තාවකට පහරදී ලිංගික අතවර කළ පුද්ගලයින් සිව් දෙනෙකුව මුල්ලේරියාව පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාවේ පදිංචි පුද්ගලයින් තිදෙනෙක් සහ බුත්ගමුවේ පදිංචිකරුවෙකි.

    මෙම සිව් දෙනා විසින් පහරදී අතවර කර ඇත්තේ අවිස්සාවේල්ල පාර මුල්ලේරියාවේ මේ වන විට පදිංචිව සිටින 58 හැවිරිදි කාන්තාවකටය.

    මුල්ලේරියාව පොලීසිය සඳහන් කරනුයේ ප්‍රධාන සැකකරුව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න