එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හනා සිංගර් මහත්මිය ඇතුළු පිරිසක් අද (05) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සාකච්ඡාවක් පැවැත්වීය.
විපක්ෂ නායක කාර්‍යාලයේදී පැවතීම සාකච්ඡාවේදී වර්තමානයේ උද්ගතව තිබෙන තත්වය හා කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කළ බව වාර්තා වේ.