Home COVID කොවිඩ් ආසාදිත ගැබිණි මවක් මිය යයි

කොවිඩ් ආසාදිත ගැබිණි මවක් මිය යයි

කොවිඩ් ආසාදිත ගැබිණි මවක් මිය යයි

කොවිඩ් 19 වෛරස ආසාදිත ගැබිණි මවක් අද (05) අලුයම මියගොස් ඇත. ඒ අනුව මෙම මරණය වාර්තාවන්නේ කොවිඩ් 19 ආසාදිත පළමු ගැබිණි මරණය ලෙසිණි.
මෙලෙස මියගොස් ඇත්තේ රාගම, බටුවත්තේ පදිංචිවි සිටි 45 වියැති ගැබිණි මවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here