තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීනයට පැමිණෙන්නන් සඳහා ක්‍රියාත්මක වසංගත පාලන නව ක්‍රමවේද

    චීනයට පැමිණෙන්නන් සඳහා ක්‍රියාත්මක වසංගත පාලන නව ක්‍රමවේද

     
    චීනයට පැමිණෙන්නන් සඳහා දැනට ක්‍රියාත්මක වසංගත පාලන නව ක්‍රමවේද එ‍රට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

    ලබන ජනවාරි 8 වැනි දා සිට නව කොරොනා වෛරස පාලනය ‘බෝවන රෝග පිළිබඳ A මට්ටමේ’ සිට ‘ B මට්ටම’ දක්වා අවම කරන බව චීනය ප්‍රකාශයට පත්කර තිබේ.

    ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පැවසුවේ, ලබන 8 වනදා සිට චීනයට පැමිණීමේ දී ගමනට පෙර පැය 48ක් තුළ ලබාගත් ඍණාත්මක PCR ප්‍රතිඵලයක් ඉදිරිපත් කිරීමෙන් රටට  ප්‍රවේශ විය හැකි බවයි.

    රේගු දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය පරීක්ෂාවෙන් පසු යහපත් සෞඛ්‍ය තත්ත්වයක් සහිත අයට සමාජගත විය හැකිය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img