Home උණුසුම් පුවත් ඩුබායි ඉඳන් ආ අරගලකරු ගුවන්තොටේදී අත්අඩංගුවට

ඩුබායි ඉඳන් ආ අරගලකරු ගුවන්තොටේදී අත්අඩංගුවට

0
ඩුබායි ඉඳන් ආ අරගලකරු ගුවන්තොටේදී අත්අඩංගුවට

ඩුබායි සිට පැමිණි අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන රන්දිමාල් ගමගේ මහතා කටුනායක ගුවන්තොටුපොලේදී අද අත්අඩංගුවට ගත්තේය.

ජාතික රූපවාහිනී සංස්ථා පරීිශ්‍රයට කඩාවැදීම සම්බන්ධයෙන් ඔහුව එසේ අත්අඩංගුවට ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here