තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලීට්‍රෝ ගෑස් අඩු කළ මිල ගණන් මෙන්න..

    ලීට්‍රෝ ගෑස් අඩු කළ මිල ගණන් මෙන්න..

    අද(05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල මිල අඩු කර තිබේ.

    ඒ අනුව 12.5Kg සිලින්ඩරයක මිල රුපියල් 4,409 දක්වා රුපියල් 201 කින් අඩු කෙරේ.

    කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 80කින් අඩුවී රුපියල් 1770ක් දක්වා මිල පහළ යනු ඇත.

    කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 38කින් පහළ ගොස් රුපියල් 822ක් දක්වා පහළ ගොස් තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img