තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක්" - ජනපති

    “නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක්” – ජනපති

    2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මෙම වැඩපිළිවෙලේදී රට පළමුවට තබා කැපවී සිටින සැමටත්, රටේ ආර්ථිකය ස්ථාවර කරන තීරණාත්මක ආරම්භක පියවරයන් දෙස ඉවසීමෙන් සහ ධෛර්යයෙන් බලා සිටි සියලු ශ්‍රී ලාංකික ජනතාවටත් සිය හෘදයාංගම ස්තුතිය පිරිනමන බව ජනාධිපතිවරයා කියා සිටී.

    ලාංකික ජනතාව වෙත නව වසර උදෙසා සුබපැතුම් එක්කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ නැවුම් බලාපොරොත්තු සමඟින් රට වෙනුවෙන් ආරම්භ කළ වැඩපිළිවෙළ ජයග්‍රහණයෙන් නිමාවන, සමෘද්ධිමත් ශ්‍රී ලංකාවකට දොරගුළු විවර වන ජයග්‍රාහි වසරකට සියලුදෙනාට සුභාශිංසනය එක්කරන බව ය.

    ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2023 නව අවුරුදු සුබපැතුම් පණිවිඩය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img