තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවතට

    වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවතට

    වාහන අලුතින් ලියාපදිංචි කිරීම සහ අයිතිය හුවමාරුවකදී අංක තහඩුවල පළාත් අක්ෂරය ඉවත් කිරීමට ජනවාරි 01 වනදා සිට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

    එමෙන්ම ලබන වසරේ මාර්තු මාසය වන විට රියදුරන් සිදු කරන රථවාහන වැරදිවලට අනුව හදුන්වා දෙන ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන බව ද එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ප්‍රකාශ කළේ අද (30) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img