fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවතට

    වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවතට

    වාහන අලුතින් ලියාපදිංචි කිරීම සහ අයිතිය හුවමාරුවකදී අංක තහඩුවල පළාත් අක්ෂරය ඉවත් කිරීමට ජනවාරි 01 වනදා සිට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

    එමෙන්ම ලබන වසරේ මාර්තු මාසය වන විට රියදුරන් සිදු කරන රථවාහන වැරදිවලට අනුව හදුන්වා දෙන ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන බව ද එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ප්‍රකාශ කළේ අද (30) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.