තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට ඉතිහාසයේ වැඩිම පිරිසක් මේ වසරේ දී රට රැකියාවලට

    මෙරට ඉතිහාසයේ වැඩිම පිරිසක් මේ වසරේ දී රට රැකියාවලට

    ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ වසර තුළ පමණක් ලක්ෂ 3 කට අධික පිරිසක් විදේශ රැකියා සඳහා ලියාපදිංචි කර යවා ති‍බේ.

    ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියෙනි.

    ඔවුන් ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නංවන අතරම රට මුහුණ දෙන අර්බුදයට ධනාත්මක ලෙස දායක වනු ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img