Home උණුසුම් පුවත් හිරෙන් පැන්න ස්ත්‍රී දූෂකයා මංකොල්ල රැසකට කොටුවේ

හිරෙන් පැන්න ස්ත්‍රී දූෂකයා මංකොල්ල රැසකට කොටුවේ

0
හිරෙන් පැන්න ස්ත්‍රී දූෂකයා මංකොල්ල රැසකට කොටුවේ

ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් වසර 14කට සිරදඩුවම් ලබමින් සිටියදී අගුණුකොලපැලැස්ස බන්ධනාගාරායෙන් පළාවිත් මංකොල්ලකෑම්වල නිරතව සිටි පුද්ගලයෙකුව සයින්දමරුදු පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ආනන්ද බාබා නසීර් (33) නැමැති මෙම සැකකරු අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පළාවිත් ඇත්තේ පසුගිය ජනවාරි 04 වෙනිදාය. ඒ වන විට ඔහු වසරක කාලයක්වත් සිය දඩුවම විද නැති බව පොලීසිය කියයි.

බන්ධනාගාරයෙන් පළාවිත් ඔහු සයින්දමරුදු ප්‍රදේශයට පැමිණ කොල්ලකෑම් සහ සොරකම්වල නිරතව සිට ඇත. ඒ සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ ඔහුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හිරෙන් පළාවිත් මෙසේ සැඟවී මංකොල්ලකෑම්වල නිරතව සිටින බව හෙළිවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here