Home උණුසුම් පුවත් අදත් විදුලිය කැපෙයි

අදත් විදුලිය කැපෙයි

අදත් විදුලිය කැපෙයි

අද(15) දිනයේත් පැය 2 යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් රටපුරා සිදුකිරීමට සැලසුම් කර තිබේ.

මහජන උපයෝගීතා කොමිසම නිකුත් කළ අද විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here