තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වෛද්‍යවරු හැට පැන්නම විශ්‍රාම යාම ගැන උසාවි නියෝගයක්

    වෛද්‍යවරු හැට පැන්නම විශ්‍රාම යාම ගැන උසාවි නියෝගයක්

    විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන් සඳහා පමණක් රාජ්‍ය සේවයේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස ජනවාරි මස 25 වනදා දක්වා ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.

    මේ අනුව රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන් සඳහා පමණක් අත්හිටුවීමට මෙමගින් නියෝග කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img