Home උණුසුම් පුවත් විෂ වායුගෝලය නිසා වැසුණු පාසල් හෙට යළි ඇරේ

විෂ වායුගෝලය නිසා වැසුණු පාසල් හෙට යළි ඇරේ

විෂ වායුගෝලය නිසා වැසුණු පාසල් හෙට යළි ඇරේ

සියලුම රජය සහ රජයේ අනුමත පාසල් හෙට (12) යළි විවෘත කෙරේ.

අධ්‍යාපන රාජ්‍ය ඇමතිවරයා මේ බව නිවේදනය කළේය.

දිස්ත්‍රික් ගණනාවක වායුගෝලය අහිතකර තත්ත්වයක් මතුව තිබීම හේතුවෙන් පසුගිය සිකුරාදා (09) එම පාසල් වසා දැමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here