Home උණුසුම් පුවත් පුහුණුව අතරතුර හමුදා සෙබලා යුද ටැංකියේ ගැටී මරුට

පුහුණුව අතරතුර හමුදා සෙබලා යුද ටැංකියේ ගැටී මරුට

0
පුහුණුව අතරතුර හමුදා සෙබලා යුද ටැංකියේ ගැටී මරුට

කොකාවිල් සන්නා සන්නද්ධ පුහුණු කඳවුරේ නිලධාරීන් සහ සෙබළුන් යුද ටැංකි යොදා ගෙන කළ පුහුණුවකදී යුද ටැංකියක ගැටී සෙබලෙක් ඊයේ මිය ගොස් ඇත.

තඹුත්තේගම සිරිමාපුර පදිංචිව සිටි එම්.ජී.අයි.වී. දසනායක නැමැති සෙබලා මෙසේ මියගොස් ඇත. එම සෙබලා මිය යන විට අවුරුදු 19කි.

යුද ටැංකියට ආරක්ෂාව සැපයීම සඳහා මෙම පුහුණුව සිදුවී ඇති බවත් යුද ටැංකියට ඉදිරිපසින් ගමන් කරමින් සිටියදී මෙම සෙබලා අනපේක්ෂිත ලෙස මෙසේ අනතුරට ලක්ව මියගොස් ඇති බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනය පවත්වන මාන්කුලම පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here