Home උණුසුම් පුවත් 5 ශිෂ්‍යත්වෙ විභාගෙට ඇඩිම්ෂන් නෑ

5 ශිෂ්‍යත්වෙ විභාගෙට ඇඩිම්ෂන් නෑ

5 ශිෂ්‍යත්වෙ විභාගෙට ඇඩිම්ෂන් නෑ

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන දෙසැම්බර් 18 වනදා පැවැත්වීමට නියමිත අතර ඊට විභාග ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරන්නේ ඒ වෙනුවට විභාග අපේක්ෂයින් සඳහා පැමිණීමේ ලේඛණ ක්‍රමවේදයක් භාවිත කිරීමට නියමිත බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here