Home දේශීය පුවත් ස්විඩන් කතට වෙරළේදී අතවර කළ 20 හැවරදි තරුණයා අත්අඩංගුවට

ස්විඩන් කතට වෙරළේදී අතවර කළ 20 හැවරදි තරුණයා අත්අඩංගුවට

0
ස්විඩන් කතට වෙරළේදී අතවර කළ 20 හැවරදි තරුණයා අත්අඩංගුවට

මෙරට සංචාරයක් සදහා පැමිණ සිටින ස්විඩන් ජාතික කාන්තාවකට දික්වැල්ල පෙහෙඹිය වෙරළ තීරයේදී බරපතල ලිංගික අපයෝජනයක් කළ තරුණයෙකුව දික්වැල්ල පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේය.

වෙරළ තීරයේ රැදී සිටි එම කතට එම හිංසනය සිදුව ඇත්තේ පෙරේදා සවස් කාලයේදීය.

ඇය මේ ගැන එදිනම පොලීසියට පැමිණිල්ලක් කර ඇත. ඒ අනුව විමර්ශන පැවැත්වූ දික්වැල්ල පොලීසිය ඇයට ඒ අපරාධය කළ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අවුරුදු 20ක් වයසැති දික්වැල්ල ඌරුගමුවේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු සිය මිතුරන් කිහිප දෙනෙක් සමඟ බීමත්ව වෙරළේ රැදී සිටිමින් මෙම අපරාධය කර ඇති බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here