Home දේශීය පුවත් උණුසුම් පුවත් පාස්කු ප්‍රහාරය වලක්වා නොගත්තාට හේමසිරිට- පූජිත්ට චෝදනා 800ක් ගොනු කෙරේ

පාස්කු ප්‍රහාරය වලක්වා නොගත්තාට හේමසිරිට- පූජිත්ට චෝදනා 800ක් ගොනු කෙරේ

පාස්කු ප්‍රහාරය වලක්වා නොගත්තාට හේමසිරිට- පූජිත්ට චෝදනා 800ක් ගොනු කෙරේ

පාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරයන මහත්වරුන්ට එරෙහිව චෝදනා 800ක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබේ.

මනුෂ්‍ය ඝාතනය, මනුෂ්‍ය ඝාතනයට උත්සහ කිරීම සහ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ආදීයද එම චෝදනා 800 අතර වේ.

ත්‍රී පුද්ගල මහාධිකරණයක් හමුවේ මෙම චෝදනා විභාගතරන ලෙස නීතිපතිවරයා විසින් ඉල්ලීමක්ද කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here