Home දේශීය පුවත් උණුසුම් පුවත් කොවිඩ් ආසාදිතයන් ගණන අද 1800 පසුකරයි

කොවිඩ් ආසාදිතයන් ගණන අද 1800 පසුකරයි

කොවිඩ් ආසාදිතයන් ගණන අද 1800 පසුකරයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූවන්ගේ ගණන අද (02) දිනයේ 1843 දෙනෙක් ලෙස වාර්තා විය.

ඒ අනුව මෙරටින් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් 19 වෛරස ආසාදිතයන් ගණන වන්නේ මෙයයි.

කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 1228 දෙනෙක් අද (02) දහවල් වන විට හදුනාගෙන තිබුණු අතර සවස් වන විට තවත් 615 දෙනෙකු හදුනා ගැනීමත් සමග අද දිනයේ කොවිඩ් ආසාදිත ගණන 1843 දක්වා ඉහළ ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here