තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආනයනික බිස්කට් -චොකලට් -සබන් ආදියට උපරිම සිල්ලර මිලක්

    ආනයනික බිස්කට් -චොකලට් -සබන් ආදියට උපරිම සිල්ලර මිලක්

    ආනයනය කරනු ලබන බිස්කට්, රස කැවිලි, චොකලට්, සුවඳ සබන් ආදි භාණ්ඩ කිහිපයකට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    මෙය නොවැම්බර් 01වැනිදා සිට බලාත්මක ය.

    ඒ අනුව මෙම භාණ්ඩ ආනයනකරු විසින් එම භාණ්ඩ පිළිබඳ පාරිභෝගික අධිකාරිය වෙත ලබාදී ඇති උපරිම සිල්ලර මිල මෙම නිෂ්පාදන දිවයිනට ඇතුළු වන ස්ථානයේදීම ඇසුරුම්වල සඳහන් කළ යුතු වේ.

    මීට අදාළ ගැසට්ටුව පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img