Home දේශීය පුවත් පේරාදෙණියේ පංසලක දාගැබේ චූඩා මාණීක්‍යක් උස්සලා

පේරාදෙණියේ පංසලක දාගැබේ චූඩා මාණීක්‍යක් උස්සලා

0

පේරාදෙණිය ගොඩකන්දෙනීයේ පිහිටි කුසුම භාරතී චේතියාරාම විහාරස්ථානයේ චෛකයේ සවිකර තිබුණු චූඩා මාණික්‍ය කිසියම් අයෙක් විසින් සොරාගෙන ගොස් ඇති බවට ඊයේ පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

විහාරාධිපති අඹලියද්දේ සංඝරථන හිමියන් විසින් මේ ගැන පොලීසියට කර ඇති පැමිණිල්ලෙහි දැක්වෙන්නේ චූඩා මාණික්‍යට අමතරව විහාරස්ථානය තුළ තිබුණු විදුලි කේතගයක්ද සොරාගෙන ගොස් ඇති බවය.

මෙම සොරකම සිදුව ඇත්තේ රාත්‍රීකාලයේදීය. පොලීසිය සැකකරනුයේ මත්කුඩු භාවිතයට ඇබ්බැහිවී සිටින්නෙක් හෝ කිහිප දෙනෙක් මෙම සොරකම සිදුකර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here