රාජ්ය ඇමති ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් බලපත්රය, ජාතික හැදුණුම්පත සහ උප්පැන්න සහතිකය සම්බන්ධයෙන් කෙරන විමර්ශනය සම්බන්ධයෙන් නොවැම්බර් 10 වෙනිදාට කරුණු දක්වන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතිසි නිකුත් කරනු ලැබීය.
නීතීඥ කණ්ඩායමක් විසින් 2021 වසරේදී සිදු කළ පැමිණිල්ලකට අදාලව මෙම නොතිසි නිකුත් කිරීම සිදුවිය.