මුල් පිටුව උණුසුම් පුවත් තිරිඟු පිටි මිල යළිත් පහළට

තිරිඟු පිටි මිල යළිත් පහළට

1

තිරිඟු පිටි මිල තවත් රුපියල් 25කින් පහළ දමා තිබේ.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය මේ බව නිවේදනය කරයි.

ඒ අනුව රුපියල් 290ක් ව පැවැති තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 265 ක් දක්වා අඩුවෙයි.

කෙසේ වෙතත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ, බේකරි නිෂ්පාදනවල මිල අඩු නොකරන බවය.

පසුගිය සිකුරාදා ද තිරිඟු පිටි මිල රුපියල් 85කින් අඩු කෙරිණ.

ඒ අනුව දින 7 ක් තුළ පිටි මිල රුපියල් 110 කින් පහළ බැස තිබේ.

සංජීවනී එදිරිසිංහ

1 Comment

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version