මුල් පිටුව උණුසුම් පුවත් කුකුළු මස් මිල බහී

කුකුළු මස් මිල බහී

0

කුකුළු මස් මිල පහත දැමීමට කුකුළු මස් අලෙවිකරුවන්ගේ සංගමය පියවර ගෙන තිබේ.

කුකුළු මස් කිලෝවක මිල මෙතෙක් පැවතියේ රුපියල් 1500ක සීමාවේ ය.

ඒ අනුව කුකුළු මස් කිලෝවක නව මිල දැක්වෙන්නේ රුපියල් 1,080ක් ලෙසටයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version